" රටටම හුස්ම දෙන නැකතට ඵලයක් දෙන පැලයක් සිටවමු ” යන තේමාව යටතේ (20) යෙදුනු ජාතික රුක් රෝපණ නැකතට පැළ සිටුවීමේ වැඩ සටහනට සමගාමීව ත්රිකුණාමල දිස්ත්රික් ලේකම් කාර්යාලයේදී ද පැල සිටුවීම දිසාපති හා දිස්ත්රික් ලේකම් බී.එච්.එන්. ජයවික්රම මහතාගේ ප්රධානත්වයෙන් ත්රිකුණාමල දිස්ත්රික් ලේකම් කාර්යාලයේදී සිදුකෙරුණි.
මේ අවස්ථාවට අතිරේක දිසාපති ජේ.එස්. අරුල්රාජ් මහතා, පරිපාලන නිලධාරීතුමන් ඇතුළු අනෙකුත් නිලධාරීන් සම්බන්ධ විය.







