Sinhala (Sri Lanka)Tamil-Sri Lanka

අතිගරු ජනාධිපතිතුමන්ට, රටට, රජයට, පොදු ජනතාවට හා ආරක්ෂක අංශවලට ආශිර්වාද පතා ආගමික වැඩටහන් පැවැත්වීම

අතිගරු ජනාධිපතිතුමන්ට, රටට, රජයට, පොදු ජනතාවට හා ආරක්ෂක අංශවලට ආශිර්වාද පතා ආගමික වැඩටහන් පැවැත්වීම

අතිගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ඡන්ම දිනය නිමිති කර ගෙන අතිගරු ජනාධිපතිතුමන්ට, රටට, රජයට, පොදු ජනතාවට හා ආරක්ෂක අංශවලට ආශිර්වාද පතා දිවයින පුරා පැවැත්වෙන ආගමික වැඩටහන් වලට සමගාමීව ත්‍රිකුණාමලය දිසාපති කාර්යාලය සහ නගර හා කඩවත් ප්‍රාදේශිය ලේකම් කාර්යාලය එක්ව සංවිධානය කරනු ලැබු සර්ව රාත්‍රික පරිත්‍රාණ ධර්ම දේශනය 2014-11-17 වන දින ප.ව.7.00 සිට පසුදා පහන් වන තුරු ත්‍රිකුණාමලය ජයසුමනාරාම විහාරස්ථානයේ දී පවත්වන්නට යෙදුණි.

එම අවස්ථාව සඳහා ත්‍රිකුණාමලය දිසාපති හා දිස්ත්‍රික් ලේකම් ධූරන්දර මේජර් ජෙනරාල් ටී.තිස්ස රංජිත් ද සිල්වා මැතිතුමා ප්‍රමුඛ නැගෙනහිර පළාත් ගරු ආණ්ඩුකාරතුමා, නැගෙනහිර පළාත් සභාවේ දේශපාලන අධිකාරිය, ත්‍රිකුණාමලය නගර හා කඩවත් ප්‍රාදේශිය ලේකම්තුමිය, ත්‍රිවිධ හමුදාව, පොලිසිය, සිවිල් ආරක්ෂක බලකාය, ත්‍රිකුණාමලය දිසාපති කාර්යාලයේ සහ ත්‍රිකුණාමලය නගර හා කඩවත් ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේ සියළුම නිලධාරින් ඇතුළු කාර්යමණ්ඩලයද අනෙකුත් රජයේ ආයතන හා පෞද්ගලික අංශ නියෝජනය කරමින් විශාල පිරිසක් සහභාගී වු අතර ප්‍රදේශවාසීන් රැසක්ද ඒ සඳහා සහභාගී විය.

පරිත්‍රාණ ධර්ම දේශනාව අවසානයේදී පසුදා උදෑසන සංඝරත්නය උදෙසා සපිරිකර සංඝගත දක්ෂිණාවක් පවත්වා ඉතාමත් සාර්ථක අයුරින් මෙම වැඩසටහන අවසන් කරන ලදී.

 

 

 

President hands over Motorcycles to Field staffs

President Hands Over Motorcycles to Grama Niladharies of Trincomalee, Ampara, Batticalo,Anuradhapura and Polonnaruwa Districts

President Mahinda Rajapaksa addressing Grama Niladaries in Trincomalee, Ampara, Batticaloa, Anuradhapura and Polonnaruwa Districts on Tuesday 28th October 2014, said the Government has provided relief as well as benefits to all segments of the society. Therefore it is the duty of public servants to provide an efficient service to the people.

President distributed Motorcycles to 1065 Filed Staff including Grama Niladaries in the Districts of Trincomalee, Ampara, Batticaloa and Polonnaruwa at this event. The President also requested the Grama Niladaries to provide the benefits given by the budget proposals to the people. He also instructed them to render their service disregarding racial, religious or any other differences.

The event was completely organized by Trincomalee District Secretariat under guidance of Govt. Agent / District Secretary Major General T. T. R. De. Silva.

 
Service Cluster of District Secretariat

Registrations

Issuance of
Permits / Licenses

Visa

District Flag

News and Events