| ත්‍රීකුණාමලය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ සේවක සංඛ්‍යාව |
| |
| තනතුර | අනුමත සේවක සංඛ්‍යාව | සේවක සංඛ්‍යාව | පුරප්පාඩු |
| දිසාපති හා දිස්ත්‍රික් ලේකම් |
1 |
1 |
0 |
| අතිරේක දිසාපති හා අතිරේක දිස්ත්‍රික් ලේකම් |
2 |
2 |
0 |
| අධ්යක්ෂ සැලසුම් |
1 |
1 |
0 |
| ප්‍රධාන ගණකාධිකාරී |
1 |
1 |
0 |
| ප්‍රධාන අභ්‍යන්තර විගණක |
1 |
1 |
0 |
| සහකාර දිස්ත්‍රික් ලේකම් |
1 |
1 |
0 |
| සහකාර අධ්යක්ෂ - සැලසුම් |
4 |
1 |
3 |
| සහකාර අධ්යක්ෂ |
2 |
2 |
0 |
| ගණකාධිකාරී |
1 |
1 |
0 |
| ඉංජිනේරු |
1 |
1 |
0 |
| පරිපාලන නිලධාරී |
1 |
1 |
0 |
| භාෂා පරිවර්තක |
2 |
1 |
1 |
| තොරතුරු තාක්ෂණ හා සන්නිවේදන නිලධාරී |
1 |
0 |
1 |
| සංවර්ධන නිලධාරී |
25 |
25 |
0 |
| සංවර්ධන සහකාර |
2 |
0 |
2 |
| අයවැය සහකාර |
1 |
0 |
1 |
| කාර්මික නිලධාරී |
2 |
0 |
2 |
| කෙටුම්පත්කරු |
1 |
1 |
0 |
| රාජ්‍ය කළමනාකරණ සහකාර |
35 |
31 |
4 |
| කළමනාකරණ සහකාර |
1 |
1 |
0 |
| පිලිගැනීමේ නිලධාරිනිය ( කොන්ත්‍රාත් පදනම ) |
1 |
0 |
1 |
| තොරතුරු තාක්ෂණ හා සන්නිවේදන සහකාර |
1 |
1 |
0 |
| කාර්මික සහකාර |
2 |
1 |
1 |
| රියදුරු |
7 |
6 |
1 |
| විදුලි කාර්මිකයා |
1 |
0 |
1 |
| සංසාරක බංගලාව සහකාර |
1 |
0 |
1 |
| කාර්යාල කාර්ය සහායක |
15 |
7 |
8 |
| සනීපාරක්ෂක කම්කරු |
1 |
1 |
0 |
| කාර්යාල කම්කරු |
6 |
6 |
0 |
| එකතුව |
121 |
95 |
26 |